Wednesday, February 5, 2014

ලංකා සින්ඩිය.......!

හැමෝටම අත හිත දෙන්න හිතාගෙන මමත් දැම්මා බ්ලොග් සින්ඩියක්. ඔයාගේ බ්ලොග් එක සින්ඩියට
ඇතුලත් කරගන්න කැමති නම්,

බ්ලොග් එකේ ඇඩ්මින් ගේ නම
ඊමේල් ලිපිනය.
බ්ලොග් එකේ නම.
බ්ලොග් ලිපිනය.

සදහන් කරලා 
admin@lankasindiya.com ලිපිනයට එවන්න.
යෝජනා චෝදනා උනත් කමක් නෑ.

No comments:

Post a Comment